Sri Lanka's Smartest O/L AI Learning Companion

2026 O/L AI Learning Companion

O/L එකටතනියම සටන්කරන්න එපා.

Your Personal AI Tutor, Always Ready to Help.

අමාරු පාඩමක්ද? ප්‍රශ්නයක්ද? තේරෙන්නේ නැද්ද? ඔයාගේ AI Teacher ගෙන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න. Text එකකින්, photo එකකින් හෝ voice එකකින් ප්‍රශ්නය අහන්න — step-by-step පැහැදිලි කිරීමක් ලබාගන්න.

Sinhalaதமிழ்EnglishMixed
ආරක්ෂිතයිපුද්ගලික දත්ත සුරක්ෂිතයිO/L විභාගයට විශේෂයෙන්
Sri Lankan O/L student studying with the SL Mentor AI personal AI tutor on a smartphone
AI TeacherOnline
මට මේ පාඩම තේරෙන්නේ නැහැ. පැහැදිලි කරලා දෙන්න.
හරි ❤️ අපි මේක step-by-step බලමු.
  • පාඩම් පැහැදිලි කිරීම
  • Step-by-step solutions
  • Past Papers & Answers
  • Quiz & Practice
  • Voice / Photo Questions

O/L Syllabus Based

2026 නව විෂය නිර්දේශය

Photo Questions

Upload කර ප්‍රශ්න අහන්න

Voice Questions

කතා කරලා ප්‍රශ්න අහන්න

Personal AI Tutor

24/7 ඔයා සමඟ කතා කරන AI Teacher

Progress Tracking

ඔයාගේ progress එක බලන්න

Past Papers & Practice

පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පුහුණුව

“මට මේක තේරෙන්නේ නෑ…” කියන තැනින් පටන් ගමු.

AI Teacher එක answer එක විතරක් දෙන එකක් නෙවෙයි. එයා step-by-step explain කරනවා, ඔයාට තේරුණාද කියලා අහනවා, වැරදුණු තැන පැහැදිලි කරනවා, උදාහරණ දෙනවා, practice කරවනවා — අමාරු වෙලාවට දිරි දෙනවා.

අමාරුයි කියලා නවතින්න එපා. මේක අපි step එකෙන් step එකට කරමු. ඔයාට පුළුවන්. ❤️

මේක කොහොමද කරන්නේ?
මේ lesson එක තේරෙන්නේ නෑ.
මේ answer එක වැරදුණේ ඇයි?
Exam එකට මේක කොහොමද එන්නේ?
AI Teacherහරි, බය වෙන්න එපා. මුලින්ම මේ step එක බලමු — ඊට පස්සේ ඔයා try කරලා බලන්න. 🙂

කොහොමද වැඩ කරන්නේ?

පියවර 3කින් පටන් ගන්න

Step 1

ප්‍රශ්නය අහන්න

Text එකකින්, photo එකකින් හෝ voice එකකින් — ඕනම පාඩමකින්, ඕනම ප්‍රශ්නයක්.

Step 2

Step-by-step තේරුම් ගන්න

AI Teacher එක answer එක විතරක් නෙවෙයි — hints දීලා, ඔයාම හිතන්න උදව් කරනවා.

Step 3

Practice කරලා progress බලන්න

Quizzes, past papers සහ progress tracking එකෙන් exam එකට සූදානම් වෙන්න.

Learn→Understand→Practice→Improve→Prepare

Grade 10 & Grade 11

සියලුම O/L විෂයයන් එකම තැනකින්.

ඔයාගේ grade එකට අදාළ සම්පූර්ණ 2026 විෂය නිර්දේශය — පාඩම් unit, topic සහ sub-topic මට්ටමින්ම. විෂයන් 14ක්, එකම AI Teacher.

MathematicsScienceEnglishSinhalaTamilHistoryICTHealth & Physical EducationGeographyBusiness & Accounting StudiesBuddhismIslamChristianityHinduism

ඔයාට තේරෙන භාෂාවෙන් ඉගෙන ගන්න.

ඔයාට පහසු භාෂාවෙන් ප්‍රශ්නය අහන්න — AI Teacher එකත් ඒ භාෂාවෙන්ම උත්තර දෙනවා.

සිංහලSinhala

මේ පාඩම සරලව පැහැදිලි කරන්න.

தமிழ்Tamil

இந்தப் பாடத்தை எளிமையாக விளக்குங்கள்.

EnglishEnglish

Explain this lesson step by step.

MixedSinhala + English

මේ topic එක simple ට explain කරන්න.

Past Papers & Practice

පසුගිය ප්‍රශ්න පත්‍ර — 2015 සිට 2025 දක්වා.

සියලුම විෂයයන්ට official O/L past papers library එක. එක් එක ප්‍රශ්න පත්‍රය ගැනම AI Teacher ගෙන් ප්‍රශ්න අහන්න. Timed exam mode එකෙන් exam එකක වගේම practice කරන්න.

2015–2025 Past PapersTimed Exam ModeAdaptive PracticeAsk AI Teacher about any paper

Student

මේ ප්‍රශ්නේ photo එක බලලා කියන්නකෝ 📸

AI Teacher

Step 1: දීලා තියෙන දේ ලියාගමු. Step 2: formula එක select කරමු. දැන් ඔයා Step 3 එක try කරන්න.

Progress එක සහ weak areas

ඔයාගේ learning progress එක එකම තැනකින් බලන්න.

දින 14ක් නොමිලේ Try කරල බලන්න

සරල, student-friendly මිල ගණන්.

දින 14ක් නොමිලේ සම්පූර්ණයෙන්ම try කරලා බලන්න. ඊට පස්සේ ඔයාට ඕන නම් විතරක් upgrade කරන්න.

Free

Rs. 0

200 AI Credits / month

  • සෑම මාසෙකම නොමිලේ AI Credits 200ක්
  • Basic AI Teacher access
  • Curriculum & subjects බලන්න
නොමිලේ පටන් ගන්න

Starter

Rs. 1,990 / month

1,500 AI Credits / month

  • AI Teacher — text, photo & voice
  • Grade 10 & 11 සියලුම විෂයයන්
  • Practice & quizzes
Starter එක තෝරන්න
Most Popular

Pro

Rs. 4,990Rs. 3,500 / month

30% OFF · Launch offer

5,000 AI Credits / month

  • Everything in Starter
  • Past papers & exam mode
  • Advanced progress insights
Pro එක තෝරන්න
Best Value

O/L 6-Month

Rs. 7,990 / 6 months

18,000 AI Credits · 6 Months

  • Everything in Pro
  • සම්පූර්ණ O/L exam preparation
  • One-time plan — auto-renew නැහැ
O/L 6-Month එක තෝරන්න

අලුත් සිසුන්ට දින 14ක Free Trial එකක් ලැබෙනවා. Trial එක ඉවර වුණාම ඔයා ස්වයංක්‍රීයව Free plan එකට යනවා — කිසිම ගාස්තුවක් අය වෙන්නේ නැහැ.

Grade 10 & Grade 112026 O/L FocusedSinhala • தமிழ் • EnglishAI TeacherPast PapersPhoto & Voice Questions

දෙමාපියන් සඳහා

ඔයාගේ දරුවාට තේරෙන්නේ නැති තැනකදී උදව්වක්. පාඩම් කරන වෙලාවට හැම වෙලාවෙම available AI learning support.

  • • Educational purpose only
  • • Syllabus-focused learning
  • • Student-friendly environment
  • • Structured learning & progress visibility

14-Day Free Trial

දින 14ක් නොමිලේ සම්පූර්ණයෙන්ම අත්දකින්න!

ඔයාගේ විභාගයට අවශ්‍ය දේවල් එක්කම බලන්න. ඔබට හැමදාමත් නමක් වගේ AI Teacher කෙනෙක්.